%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD
Tuesday, 16 July 2019 - 13:10
ඇසළ පොහොය වෙනුවෙන් මාතර දී දුන් අපුරු දන්සල
22,252

Views
ඇසළ පොහෝය නිමිතිකරගෙන වැලිගම ප්‍රදේශයේ සමාජිකයන් පිරිසක් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු එළවළු දන්සලක් වැලිගම දුම්රිය පොළ අසලදි අද පවත්වනු ලැබුවා.

මෙහිදී එක් අයකු සදහා කිලෝග්‍රෑම් තුනක් සහිත මල්ලක් සදහා තක්කාලි , රාඹු, බෝංචි, ගෝවා, කැරට්, ලීක්ස්, බීටී, නෝකෝල් එළවළු වර්ගලින් යුක්තව එළවලු මල්ලක් පිරිනමනු ලැබුවා.

ලංකාවෙ පළමුවරට මෙවැනි එළවළු දන්සලක් පවත්වා ඇති අතර මේ සඳහා එළවළු කිලෝ 5000 ක් යොදාගෙන තිබෙනවා.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top