ඇසළ පොහොය වෙනුවෙන් මාතර දී දුන් අපුරු දන්සල

Tuesday, 16 July 2019 - 13:10

%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD
ඇසළ පොහෝය නිමිතිකරගෙන වැලිගම ප්‍රදේශයේ සමාජිකයන් පිරිසක් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු එළවළු දන්සලක් වැලිගම දුම්රිය පොළ අසලදි අද පවත්වනු ලැබුවා.

මෙහිදී එක් අයකු සදහා කිලෝග්‍රෑම් තුනක් සහිත මල්ලක් සදහා තක්කාලි , රාඹු, බෝංචි, ගෝවා, කැරට්, ලීක්ස්, බීටී, නෝකෝල් එළවළු වර්ගලින් යුක්තව එළවලු මල්ලක් පිරිනමනු ලැබුවා.

ලංකාවෙ පළමුවරට මෙවැනි එළවළු දන්සලක් පවත්වා ඇති අතර මේ සඳහා එළවළු කිලෝ 5000 ක් යොදාගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories