තැපෑල වර්ජනයේ

Tuesday, 16 July 2019 - 13:01

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලූම සේවකයින් අද පස්වරු 4 සිට දින දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, සේවයට බදවා ගැනීම, උසස් වීම් සහ වැටුප් තල අහිමි කිරීමට එරෙහිවයි.

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ විසදුමක් ලැබෙන තුරු මෙම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක  කරන  බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories