මන්දාරම් නුවර - ලබුහේන්වල - හපුගහවත්ත ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ එම ප්‍රදේශයේ නිවසක් අසළ පිහිටි ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙනුයි මොහු මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.
සිද්ධියෙන් මිය ගිය 23 හැවිරිදි පුද්ගලයා මන්දාරම් නුවර - උඩවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Follow US
Most Viewed Stories