%E0%B7%83%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A+50+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
Sunday, 21 July 2019 - 8:53
සඳ ගමනේ 50 වන වසර සැමරේ
300

Views
නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වින් බස්  ඕල්ඩි‍්‍රන් සහ මයිකල් කොලින්ස් යන ගගනගාමීන් 1969 වසරේ ජූලි 20 වනදා ඇපලෝ 11 යානයෙන් සඳ මතට ගොඩබට ඓතිහාසික පියවරේ 50 වන වසර ලොව පුරා ඊයේ සමරනු ලැබුවා.

වොෂිංටන් ස්මාරක ගොඩනැගිල්ලේ සඳ ගමනේ ඡායාරූප ප්‍රක්ෂේපනය කෙරුණු අතර, නාසා ආයතනය අන්තර් ජාලය හරහා ප්‍රතිචාර දැක්විය හැකි වීඩියෝ පටයක් නිකුත් කළා.

ඒ, වසර 50 කට පෙර, බිලියනයකින් අඩක් සජීවීව නැරඹූ ඓතිහාසික අවස්ථාව පුනරූපනය කිරීමටයි.

නාසා ආයතනයේ හූස්ටන් ගගන මධ්‍යස්ථානයේ ඇපලෝ සඳ ගමනේ මුල් වීඩියෝ පටය විකාශය කෙරුණු අතර, පැරීසිය ඇතුලූ යුරෝපා අගනුවරවලද සඳ ගමනේ 50 වන වසර සැමරීමට විශේෂ අවස්ථා සංවිධාන කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
937 Views
48,217 Views
18,841 Views
25,324 Views
119 Views
97,537 Views
Top