%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
Sunday, 21 July 2019 - 17:06
ඇමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයකට සැරසේ
412

Views
ඇමරිකාව, දකුණු කොරියාව සමඟ ලබන මාසයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සූදානම් වනවා.  

එම යුද අභ්‍යාසය තුළින් සිය නායකයා සමඟ ඇති කර ගත් එකඟතාවයන් කඩවීමක් සිදුවන බවයි උතුරු කොරියාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දකුණු කොරියාව කියා සිටියේ මෙය හමුදා භට පිරිස්වල සහභාගීත්වයකින් තොරව තාක්ෂණික වශයෙන් පමණක් සිදුකරන යුද අභ්‍යාසයක් බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top