%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 21 July 2019 - 18:39
විසඳුම් ලැබෙන තුරු, ඇමතිකම් භාර නොගැනීමට, මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි
3,517

Views
මුස්ලිම් ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් යළි අමාත්‍ය ධූර භාර නොගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

දරුසලාම් පක්ෂ මූලස්ථානයේ අද පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී එම තීරණයට එළඹි බවයි එම කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්.  හාරිස් කියා සිටියේ.

සිය තීරණය සම්බන්ධයෙන් හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයා හමුවී දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top