තමන් ජනාධිපතිවරයා වුවහොත් රටට හොඳ කලක් උදාවනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කළුතර පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලටපිළිතුරු දෙමින්.
ඔහු මේ අදහස් පළ කළේ අද කළුතර පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලටපිළිතුරු දෙමින්.
Follow US
Most Viewed Stories