%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 22 July 2019 - 7:32
තැපැල් සේවකයන් ලෙඩවෙයි
552

Views
තැපැල් සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයක මේ වනවිට නිරතවනවා.

තැපැල් වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ තැපැල් සේවකයන්ට ඇතිවී තිබෙන ගැටළු විසඳන බවට බලධාරින් ලබාදුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

තැපැල් සේවකයන් සිය ගැටළු මුල් කරගනිිමින් පසුගිය 17 වනදා මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් පැය 48 ක සංකේත වර්ජනයක නිරතවුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
937 Views
48,217 Views
18,841 Views
25,324 Views
119 Views
97,537 Views
Top