තැපැල් සේවකයන් ලෙඩවෙයි

Monday, 22 July 2019 - 7:32

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තැපැල් සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයක මේ වනවිට නිරතවනවා.

තැපැල් වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ තැපැල් සේවකයන්ට ඇතිවී තිබෙන ගැටළු විසඳන බවට බලධාරින් ලබාදුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

තැපැල් සේවකයන් සිය ගැටළු මුල් කරගනිිමින් පසුගිය 17 වනදා මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් පැය 48 ක සංකේත වර්ජනයක නිරතවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories