%E0%B6%BB%E0%B7%96%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86+%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
Monday, 22 July 2019 - 8:15
රූමස්සලට ආ ග්ලෝරි දෙක නෞකාවේ ඉන්ධන ඉවත් කිරීම තවදුරටත්
864

Views
අයහපත් කාලගුණයත් සමඟ ගාල්ල වරාය ආසන්නයේ රූමස්සල ප්‍රදේශයට ගසාගෙන පැමිණි ග්ලෝරි - 2 - ගෝ නැමැති යාත්‍රාවෙන් ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු අද අවසන් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි  සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ ඊයේ දිනයේ පමණක් තෙල් ටොන් 1ක් පමණ ඉවත් කළ බවයි.

තවත් තෙල් ටොන් 14ක ප්‍රමාණයක් ඉතිරිව පවතින බැවින් එය අද දිනයේදී ඉවත් කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙම යාත්‍රාවේ ඉන්ධන තොග ඉවත් කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණද එය තාවකාලිකව නවතා දැමුණේ ඉවත් කිරීමේ කටයුතු සඳහා යොදවා තිබූ නළයක සිදුවූ කාන්දුවක් හේතුවෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top