%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Monday, 22 July 2019 - 8:42
කල්දැමුනු ඉන්දීය සඳ ගමන අද පස්වරුවේ
967

Views
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද යළි සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා.

ඉන්දීය වේලාවෙන් අද පස්වරු 2.43 ට සඳ ගවේෂණය සඳහා චන්ද්‍රයාන් දෙක යානය අභ්‍යවකාශ ගතකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පසුගිය 15 වනදා චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ ගතකිරීමට නියමිතව තිබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 150 ක වියදමින් ඉන්දියාව සිදුකරන මෙම චන්ද්‍රයාන් දෙක මෙහෙයුමේ අරමුණ වී තිබුණේ චන්ද්‍රයා මතුපිට ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top