කල්දැමුනු ඉන්දීය සඳ ගමන අද පස්වරුවේ

Monday, 22 July 2019 - 8:42

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද යළි සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා.

ඉන්දීය වේලාවෙන් අද පස්වරු 2.43 ට සඳ ගවේෂණය සඳහා චන්ද්‍රයාන් දෙක යානය අභ්‍යවකාශ ගතකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පසුගිය 15 වනදා චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ ගතකිරීමට නියමිතව තිබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 150 ක වියදමින් ඉන්දියාව සිදුකරන මෙම චන්ද්‍රයාන් දෙක මෙහෙයුමේ අරමුණ වී තිබුණේ චන්ද්‍රයා මතුපිට ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories