%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
Monday, 22 July 2019 - 8:59
කළුතර මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්
3,168

Views
කළුතර - ශාන්ත සෙබස්තියන් පාරේ මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

තවත් මිතුරන් සිව්දෙනෙකු සමඟ  ඊයේ පස්වරුවේ මුහුදේ දියනෑමට ගිය අතරතුර ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ කළුතර - කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙක්.

අතුරුදන් සිසුවා සොයා කළුතර දකුණ නාවික හමුදා කඳවුරේ සෙබළුන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top