මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තරුණයෙක් මරුට

Monday, 22 July 2019 - 9:45

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගාල්ල - බෝපේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ පස්වරුවේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

එහි රියදුරා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෝටර් රථය අනතුරට පත්වන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබූනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories