%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 23 July 2019 - 14:58
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක්
5,090

Views
විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගය සමත්වූ සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද නියෝග කළා.

ඒ, විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 16 දෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය අද ලබාදුන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top