ජගත් සංවිධාන නියෝජිතයෙකු හමුවට විනිසුරුවරුන් කැඳවීමක් ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි

Tuesday, 23 July 2019 - 19:26

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් තෝරාගත් නඩු කිහිපයක විභාග කටයුතු සිදුකරන මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කථානායකවරයාගේ අවධානය යොමු කරනු ලැබුවා.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ විමල් වීරවංශ මැදිහත්ව අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories