%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 23 July 2019 - 19:27
බ්‍රිතාන්‍යයේ නව අගමැති හෙට දිවුරුම් දෙයි
493

Views
කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ මීළග අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් හෙට දිවුරුම්දීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බව ප්‍රකාශවීමත් සමඟ විදේශ, අධ්‍යාපන, අධිකරණ අමාත්‍යවරුන් ඇතුලූ එම පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු ධුරවලින් ඉල්ලා අස්වන බව දැනුම්දී ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
937 Views
48,217 Views
18,841 Views
25,324 Views
119 Views
97,537 Views
Top