%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 13 August 2019 - 11:11
ලෙකිමා සුළි සුළඟින් චීනයේ ජීවිත හානි ඉහළට
365

Views
නැගෙනහිර චීනයේ, ෂෙජියෑං ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පසුගිය සති අන්තයේ හැමූ ලෙකිමා සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 21 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි චීන රජය ප්‍රකාශ කළේ.

පැයට කිලෝමීටර් 190 ඉක්ම වූ වේගයකින් හැමූ සුළි සුළඟින් නැගෙනහිර චීනයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුවූ අතර, ගොවි බිම් රැසකට ද හානි සිදුව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top