%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+155+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 13 August 2019 - 14:32
තවත් බීමත් රියදුරන් 155 ක් අත්අඩංගුවට
422

Views
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම මගින් අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 155 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 5 වනදා ආරම්භ කළ මෙම මෙහෙයුම හරහා මේ දක්වා බීමත් රියදුරන් 8488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top