%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 August 2019 - 15:00
සුදත්ත හිමි කංජිපානි ඉම්රාන්ගේ පරීක්ෂණ ගැන වාර්තාවක් ඉල්ලයි
698

Views
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ලිපියක් භාර දෙනු ලැබුවා.

එහි පිටපත් ඉන් පසුව පොලිස්පතිවරයාට සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දීමටද උන්වහන්සේ කටයුතු කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top