%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%96+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
Tuesday, 13 August 2019 - 18:17
ප්‍රභූ රථ පෙළක ත්‍රි රෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලේ
2,394

Views
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රභූවරයෙකු රැගෙන යාම සඳහා ගිය මෝටර් රථයක ගැටී පසුව එය ඩිෆෙන්ඩර් රථයක ද ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුරෙන් පසු මෝටර් රථයේ අංක තහඩු ගලවා ඉවත් කර ඇති අයුරු දක්නට ලැබුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top