%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 August 2019 - 18:51
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පුත්තලමට මාරුකරයි
708

Views
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශයට අනුව සේවා අවශ්‍යතාව මත ඊයේ සිට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කිත්සිරි ජයලත් පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ඔහු මෙතෙක් කුරුණෑගල දිසාවට අමතරව පුත්තලම දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියා.

එසේම පොලිස් මූලස්ථානයේ සිට නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top