%E0%B6%85%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+59+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Tuesday, 13 August 2019 - 19:45
අහපත් කාලගුණයෙන් මියන්මාරයේ 59 ක් මරුට
324

Views
මියන්මාරයට බලපා ඇති අධික වර්ෂාව, ගං වතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පුද්ගලයින් 80,000 ක් මේ හේතුවෙන් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top