%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 14 August 2019 - 8:22
හොංකොං විරෝධතා උත්සන්න වෙයි
294

Views
යෝජිත උදර්පන නිතී සංශෝධනයට එරෙහිව හොංකොං හි ආරම්භ කළ විරෝධතා උත්සන්න වී තිබෙනවා.

ඒ අනුව හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව පවතින ගැටුම් තවදුරටත් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එහිදී විරෝධතාකරුවන් සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට ද පහර දී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top