%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 14 August 2019 - 13:04
ඇමරිකාවේ ඉල්ලීමක් චීනය ප්‍රතික්ෂේප කරයි
743

Views
ඇමරිකානු නාවික හමුදාවේ යුද නෞකා දෙකක් හොංකොං වරාය වෙත පැමිණීමට කළ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන් එක් නෞකාවක් මෙම මාසයේ සහ අනෙක් නෞකාව ලබන මාසයේ මුල පැමිණීමටයි නියමිතව තිබුණේ.

යෝජිත උදර්පන නිතී සංශෝධනයට එරෙහිව හොංකොං හි ආරම්භ කළ විරෝධතා උත්සන්න වී ඇති පසුබිමක චීනය මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top