%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Wednesday, 14 August 2019 - 16:19
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේදී ඩොලර් මිලියන ගණනක මත්ද්‍රව්‍ය වටලයි
557

Views
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේදී  සිදුකර ලද මෙහෙයුමකදී ඇමරිකන් ඩොලර් මිලියන 61 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

බ්‍රිතාන්‍ය ජාතිකයන් හතරදෙනෙකු ඇතුලූ 6 දෙනෙකු මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවසීලන්තයේදී අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 200 කට අධික වන අතර, එම කලාපයේ මෑතකාලීනව සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම  මෙයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top