%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+72+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 14 August 2019 - 19:28
පාකිස්ථානය 72 වන නිදහස සමරයි
355

Views
ඉස්ලාමාබාද් නුවර පැවති 72 වන නිදහස් සැමරුමට එක්වූ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශයේ පැවැත්වෙන නිදහස් උත්සවයකටද සහභාගිවීමටද නියමිත බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට හිමිව තිබූ ස්වයං පාලන බලතල අහෝසි කර ඇති වකවානුවක ඔහුගේ මෙම සහභාගීත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

මෙවර නිදහස් දිනය පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නම් කර ඇත්තේ ඉන්දීය කාශ්මීර ජනතාවගේ සහයෝගීතා දිනය ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top