%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+73+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 15 August 2019 - 7:35
ඉන්දියාව 73 වන නිදහස සමරයි
329

Views
ඉන්දියාව අද 73 වන නිදහස් දිනය සමරනු ලබනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරට බලයට පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු නිදහස් දිනය සමරුව මෙයයි.  

ඔහු  නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ සිට ජනතාව ඇමතීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එහිදී ජම්මු කාශ්මීරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය මෝදි විශේෂයෙන් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවටයි එම වාර්තා කියා සිටියේ.

නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ඉන්දියාව පුරා දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවටද වාර්තාවනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top