%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+147+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 16 August 2019 - 14:01
පැය 24 කදී බීමත් රියදුරන් 147 දෙනෙකු අත්අඩංගුවට
430

Views
අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 8864 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
21 Views
47,426 Views
18,579 Views
24,972 Views
257 Views
96,866 Views
Top