%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Saturday, 17 August 2019 - 16:07
යුක්රේනයේ හෝටලයක ගින්නකින් 8 දෙනෙකු මරුට
191

Views
යුක්රේනයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු දිග යුක්රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ හෝටලයක හට ගත් මෙම ගින්නෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාමර 273කින් සමන්විත හෝටලයේ හට ගත් ගින්න මැඩපැවැත්වීම සඳහා පැය 3 කට ආසන්න කාලයක් ගතව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top