කිසිදු ආණ්ඩුවක් නොකළ වැඩ සිදුකළ බව අගමැති කියයි

Sunday, 18 August 2019 - 19:00

%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වෙනත් ආණ්ඩු වලට සිදුකළ නොහැකි වැඩ කටයුතු වත්මන් ආණ්ඩුව මේ වන විට සිදුකර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාතවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල - මාවතගම ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, කැකිරාව ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පෞද්ගලිකව කවුරුන් කුමන ප්‍රකාශ සිදුකළත් අවසානයේ පක්ෂය ගන්නා තීරණයට සියලූ දෙනා එකඟ විය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories