වසර 5 ක් අණසක පැතිරූ නගරයක් සිරියානු කැරළිකරුවන්ට අහිමිවෙයි

Tuesday, 20 August 2019 - 19:39

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%96+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර 5 කට වැඩිකාලයක් සිරියානු කැරළිකරුවන් සතුව තිබූ  ඛාන්ෂේකුන් නගරයේ බලය රුසියාවේ සහය ඇතිව අත්පත් කරගැනීමට සිරියානු රජයේ හමුදා සමත්වුණා.

සිරියානු සිවිල් යුද්ධයේ ප්‍රධාන ගැටුම් ඇතිවූ ස්ථානයක් වන මෙම නගරය, අත්පත් කරගැනීම සිරියානු රජයේ හමුදා ලැබූ ජයග්‍රහණයක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories