ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය ජාත්‍යන්තර අධිකරණයට

Wednesday, 21 August 2019 - 12:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාව සමඟ පැන නැගී ඇති ජම්මු කාශ්මීර දේශසීමා ගැටලුව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාමට පියවර ගන්නා බව පාකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත සෙයිද් අකබරුදීන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව ඕනෑම තලයකදී මෙම ගැටලුව සම්බන්ධයෙන් සටන් කිරීමට සූදානම් බවයි.

පසුගියදා ජම්මු - කාශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය ඉවත් කළ මෝදි රජය විසින් එය ඉන්දීය මධ්‍යම රජයේ ඍජු පාලනය යටතට ගනු ලැබුවා.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව සමඟ ගෙන ගිය ආර්ථික සබඳතා සහ තානාපති සේවාවන් ද ඉවත් වීමටයි පාකිස්ථානය කටයුතු කරනු ලැබුවේ.



 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories