%E0%B6%87%E0%B6%B8%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Wednesday, 21 August 2019 - 19:51
ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ලැව්ගිනි ඉහළට
701

Views
බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ලැව්ගිනි වාර්තාවීම පසුගිය වසරට සාපේක්ෂව සියයට 84 කින් ඉහළ ගොස් තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය වැඩිවීම මීට බලපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් සා ඕ පාවුලෝ සහ රොන්ඩෝනියෝ යන නගර මේ වනවිටත් දුමෙන් වැසී පවතිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,708 Views
52,508 Views
20,295 Views
27,143 Views
271 Views
101,777 Views
Top