යුද හමුදා බුද්ධි අංශ ප්‍රතිසංවිධාන කොට කාර්යක්ෂමතාව ඉහළ නංවන බව හමුදාපති කියයි

Thursday, 22 August 2019 - 7:32

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යුද හමුදා බුද්ධි අංශය ප්‍රතිසංවිධානය කොට එහි කාර්යක්ෂමතාව ඉහළ තලයකට ගෙන එන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ යුද හමුදාවේ කීර්ති නාමය හා ජීව ගුණය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලුදෙනා සතුව පොදු වගකීමක් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories