%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+-+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Thursday, 22 August 2019 - 13:10
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගිය තැත වරදී - ශිරාණි කරළියට
33,159

Views
අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි බවට තොරතුරු වාර්තා වනවා.

ඒ සඳහා ඇය සොලිස්ටර් ජෙනරාල් ධූරයෙන් ඉවත්වීම සඳහා අස්වීමේ ලිපියද භාර දී තිබූ බවයි වාර්තා වන්නේ.

නමුත්, ඇය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සැලසුම් කර තිබූ පාර්ශවය ඒ සඳහා හිටපු අගවිනිසුරුවරියක් වන ශිරාණි බණ්ඩාරනායක තෝරාගැනීමත් සමඟ ඇය සොලිස්ටර් ජෙනරාල් දුරයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය හදිසියේම ඉවත් කරගෙන ඇති බවයි වර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top