අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගිය තැත වරදී - ශිරාණි කරළියට

Thursday, 22 August 2019 - 13:10

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+-+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි බවට තොරතුරු වාර්තා වනවා.

ඒ සඳහා ඇය සොලිස්ටර් ජෙනරාල් ධූරයෙන් ඉවත්වීම සඳහා අස්වීමේ ලිපියද භාර දී තිබූ බවයි වාර්තා වන්නේ.

නමුත්, ඇය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සැලසුම් කර තිබූ පාර්ශවය ඒ සඳහා හිටපු අගවිනිසුරුවරියක් වන ශිරාණි බණ්ඩාරනායක තෝරාගැනීමත් සමඟ ඇය සොලිස්ටර් ජෙනරාල් දුරයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය හදිසියේම ඉවත් කරගෙන ඇති බවයි වර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories