%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%3F
Thursday, 22 August 2019 - 13:22
උතුරු කොරියා - ඇමරිකා සාකච්ඡා යළිත්?
2,584

Views
න්‍යෂ්ටික අවි අත්හදාබැලීම නතරකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සහ ඇමරිකාව අතර  සාකච්ඡා යළි ආරම්භ වනු ඇති බව දකුණු කොරියාව පවසනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර පැවැත්වූ සාකච්ඡාවලට සාපේක්ෂව මෙම සාකච්ඡා සාර්ථකව සිදුවනු ඇති බවයි.

ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පළවන සාකච්ඡාව පසුගිය වසරේ ජූනි මස 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වුණා.

අනතුරුව දෙවන වටයේ සාකච්ජා පසුගිය පෙබරවාරියේ වියට්නාමයේ හැනෝයි නුවරදි පැවැති අතර එය බිඳ වැටුණේ සම්බාධක ඉවත් කිරීම සඳහා ජනපති ට්‍රම්ප් එකඟත්වය පළ නොකිරීම හේතුවෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top