සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

Thursday, 22 August 2019 - 16:08

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැවත සමීක්ෂණය සඳහා සිසුන් 97,895ක් අයඳුම් කර තිබූ අතර, ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිඵල www. doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112784208 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories