%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Thursday, 22 August 2019 - 19:43
ඉරානය දිගු දුර ගුවන් නාශක අවි පද්ධතියක් එළි දක්වයි
726

Views
ඇමරිකාව සමඟ අර්බුද උත්සන්නව පවතින ඉරානය අද ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන ලද දිගු දුර ගුවන් නාශක අවි පද්ධතියක් එළි දක්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන ජනාධිපති හසන් රවුහානි විසින් මෙම ගුවන් නාශක අවි පද්ධතිය එළිදැක්වූ බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,708 Views
52,508 Views
20,295 Views
27,143 Views
271 Views
101,777 Views
Top