බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5ක් අත්හිටුවයි

Tuesday, 10 September 2019 - 7:43

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සති 5 කාලයක් සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම අද සිට ක්‍රියාත්මකයි.

ඊට පෙර හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අගමැති බෝරිස් ජොන්සන් දැරූ උත්සාහය ඊයේ දෙවන දිනටත් අසාර්ථක වූයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඊට සහය නොදැක්වීම හේතුවෙන්.

එකඟතාවකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වැළැක්වීමට ඊට පෙර පියවර ගත යුතු බව ඔවුන් බහුතරයකගේ අදහසයි.


දිල්ලියේ ගැටුම්වලින් 27 ක් මරුට
Thursday, 27 February 2020 - 7:37

ඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හට ගත් ගැටුම්වලින්... Read More

ඉරාන ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා
Wednesday, 26 February 2020 - 19:46

ඉරානයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇමරිකාව... Read More

දිල්ලියේ ගැටුම් වලින් මියගිය ගණන ඉහළට
Wednesday, 26 February 2020 - 19:42

ඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හට ගත් ගැටුම්... Read More