සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 18යි

Wednesday, 11 September 2019 - 7:57

%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+11+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+18%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 18ක් සපිරෙනවා.

අල්ඛයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ගුවන් යානා 4ක් උපයෝගී කර ගනිමිනුයි මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ.

ගුවන් යානා දෙකක් ලෝක වෙළද මධ්‍යස්ථානයට කඩා වැදුණු අතර එක් ගුවන් යානයක් පෙන්ටගනයට කඩා වැදුණා.

තවත් ගුවන් යානයක් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව අතරමඟ දී අනතුරට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා එවකට සදහන් කළේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 3000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, 6000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.



දිල්ලි ගැටුම්වලින් 42 දෙනෙකු මරුට
Friday, 28 February 2020 - 19:42

ඉන්දියාවේ නව දිල්ලි නුවර පවතින ප්‍රචන්ඩ ක්‍රියා වලින් මියගිය... Read More

දිල්ලියේ ගැටුම්වලින් 39 දෙනෙකු මරුට
Friday, 28 February 2020 - 13:10

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ... Read More

ඇමරිකානු - තලෙයිබාන් සාම ගිවිසුමට - ඉන්දියාව නිරීක්ෂකයෙක්
Friday, 28 February 2020 - 12:55

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය... Read More