%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
Wednesday, 11 September 2019 - 8:07
එකඟතාවයක් නොමැති වුවත් සාකච්ඡා සුබවාදියි - සජිත්
2,675

Views
එකඟතාවයක් නොමැති වුවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡා සුබවාදී බව එහි නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

දෙදෙනා අතර සාකච්ඡා ඊයේ රාත්‍රී 9.30ට පමණ අරලියගහ මන්දිරයේදී පැවති අතර එය පැය 2කට ආසන්න කාලයක් පැවති බවයි එහි සිටි හිරු වාර්තාකරු කියා සිටියේ.

මෙම සාකච්ඡා සඳහා මොවුන් දෙපළට අමතරව අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න සහ රංජිත් මද්දුම බණ්ඩාර එක්ව තිබෙනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top