කසල තේ කිලෝ 18,000ක් සමඟ පුද්ගලයෙකු වත්තල දී අත්අඩංගුවට

Wednesday, 11 September 2019 - 8:18

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+18%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කසල තේ කිලෝග්‍රෑම් 18,000ක් සමඟ පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ ගබඩාවක තිබී ඊයේ සොයා ගත් මෙම කසල තේ තොගය සමඟ තරාදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් ගබඩා භාරකරු අවුරුදු 50ක් වයසැති වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි
Friday, 28 February 2020 - 19:36

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට තම කාලය වැය කිරීමට සිදුව ඇති... Read More

ලකුණ පිළිබඳ එකඟතාවකින් තොරව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි
Friday, 28 February 2020 - 19:06

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ... Read More

ආසනික් සහ බැර ලෝහ සහිත පොහොර මෙටි‍්‍රක් ටොන් 13,000ක් ගොවීන්ට බෙදා හැර ඇති බවට තොරතුරු
Friday, 28 February 2020 - 19:10

සහනාධාර පොහොර ලෙස ගොවීන්ට බෙදාහැරීම සඳහා රජයේ පොහොර සමාගම්... Read More