කඩවත - සුජාතා ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

Wednesday, 11 September 2019 - 9:35

%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+-+%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81+%E0%B6%9A%E0%B6%AB%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කඩවත - සුජාතා ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව පවසමින් මේ වන විට විදුහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.

පාසලේ සිසුන්ගේ දෙමව්පියන් විසින් මෙම විරෝධතාව සංවිධාන කර ඇති අතර අද දිනයේ සියළු සිසුන් පාසලට නොයැවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

පෙරේදා දිනයේ විදුහල්පතිවරයාට මෙලෙස ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින් මෙය සිදුකර ඇති බවටයි දෙමව්පියන් චෝදනා කළේ.


උණුසුම ගැන අනතුරු ඇඟවීමක්
Thursday, 27 February 2020 - 9:43

අද දිනයේද වයඹ සහ බස්නාහිර පළාත්වලටද මන්නාරම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල... Read More

හෙට්ටිපොල නිවසකින් වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Thursday, 27 February 2020 - 9:14

හෙට්ටිපොල - පැපලේගම - හල්මිල්ලවැව ප්‍රදේශයේ නිවසක තිබී වෙඩි... Read More

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 27 February 2020 - 8:54

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ... Read More