වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී දුලක්ෂි යළි රිමාන්ඩ්

Wednesday, 11 September 2019 - 11:53

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දු, සහ ඇගේ් වැඩිමහල් සහෝදරිය මේ මස 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය වෙන්නප්පුව - සීනෝර් මංසන්ධියේදී පසුගිය මස 18 වන දා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ රියදුරු බලපත්‍රය  සහ අනෙකුත් අවසර පත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි.

පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අතර, ඊට අදාළව පොලීසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි සැකකරුවන් අත්තඩන්ගුවට ගැනුණේ.


ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි
Friday, 28 February 2020 - 19:36

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට තම කාලය වැය කිරීමට සිදුව ඇති... Read More

ලකුණ පිළිබඳ එකඟතාවකින් තොරව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි
Friday, 28 February 2020 - 19:06

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ... Read More

ආසනික් සහ බැර ලෝහ සහිත පොහොර මෙටි‍්‍රක් ටොන් 13,000ක් ගොවීන්ට බෙදා හැර ඇති බවට තොරතුරු
Friday, 28 February 2020 - 19:10

සහනාධාර පොහොර ලෙස ගොවීන්ට බෙදාහැරීම සඳහා රජයේ පොහොර සමාගම්... Read More