මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

Wednesday, 11 September 2019 - 12:55

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාවක් පවතින අතර ධීවර සහ නාවික ප්‍රජාවට ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.


ETI තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ විරෝධතාවක
Friday, 28 February 2020 - 20:13

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයේ... Read More

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි
Friday, 28 February 2020 - 19:36

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට තම කාලය වැය කිරීමට සිදුව ඇති... Read More

ලකුණ පිළිබඳ එකඟතාවකින් තොරව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි
Friday, 28 February 2020 - 19:06

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ... Read More