%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+31+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Wednesday, 11 September 2019 - 13:06
ඉරාකයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් 31 දෙනෙකු මරුට
745

Views
ඉරාකයේ කබාලා නගරයේ පැවත්වෙන ෂියා ඉස්ලාමිය ආගමික උත්සවයක් අතර තුර සිදු වු තෙරපිමකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

වාර්ෂිකව පැවත්වෙන අශූරා නම් මෙම ආගමික උත්සවයෙදී ප්‍රකට ෂීයා දේවස්ථානයක් වන ඉමාම් හුසේන් දේවස්ථානයට පිවිසෙන මාර්ගය ඔස්සේ දිවයාමේ සම්ප්‍රදායක් පවතිනවා.

ඒ අතරතුර සිදුවූ තෙරපීමක් අතරතුරයි මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top