නිව්වැලිගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 30 දෙනෙකු රෝහල් ගත කෙරේ

Wednesday, 11 September 2019 - 15:19

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හැටන් - නෝර්වුඩ් - නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණ තරුණියන් 30 දෙනෙකු ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

එහි පැවැත්වු උත්සවයකදී දිවා ආහාරය ලබාගත් පසු අජිර්ණය, වමනය සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මොවුන් රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව දික්ඔය මුලික රෝහලට 30 දෙනෙක් පැමිණ අතර, ඉන් 28 දෙනෙක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.


ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි
Friday, 28 February 2020 - 19:36

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට තම කාලය වැය කිරීමට සිදුව ඇති... Read More

ලකුණ පිළිබඳ එකඟතාවකින් තොරව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි
Friday, 28 February 2020 - 19:06

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ... Read More

ආසනික් සහ බැර ලෝහ සහිත පොහොර මෙටි‍්‍රක් ටොන් 13,000ක් ගොවීන්ට බෙදා හැර ඇති බවට තොරතුරු
Friday, 28 February 2020 - 19:10

සහනාධාර පොහොර ලෙස ගොවීන්ට බෙදාහැරීම සඳහා රජයේ පොහොර සමාගම්... Read More